Artist : Roony & Shanika Madumali
Music : Thilina Ruhunage [THILINA R]
Lyrics : Rachithaa Wakista
හිත හදාගන්න තනියෙන්
නුබ දෙන්නෙම නෑ මටනම්...
තව ඉන්නෙ ඇයිද නොගිහින්
ඔය හිත අතර තනිනම්...
මට නුබේ වෙන්න බැරිනම්
ඇයි කතා කලේ හොරැහින්...
හිත පුරා කලා සෙල්ලම්
නුබ සුලග වගේ ඇවිදින්...
නපුරුම ඇයි නුබ ඔතාරම්..(ඔය තරම්)
හිතන්නෙ ඇයි නුබ ගැන මං...
ඇයි ලගින් ඉන්නෙ ඇවිදින්...
මගේ හිතේ ඉඩ නැතිනම්...
ඔය හුස්ම වැටෙන දුරකින්
මං ඉන්නද නුබ එනකන්...
ඔය කියන කතා බොරුනම්
මගෙ වෙන්නෙම නෑ නුබනම්...
හිත පුරා කලා සෙල්ලම්
නුබ සුලග වගේ ඇවිදින්...
Post a Comment
Nice edit
Comment Your Idea...
EmoticonClick to see the code!
To insert emoticon you must added at least one space before the code.